Breaking News
recent

Northern Limit Line (2015)..කහ මුහුදේ සංග්‍රාමය

 

 

මේ චිත්‍රපටිය 2002 වසරෙ උතුරු කොරියා සහ දකුණු කොරියා නාවික හමුදා අතර ඇති වුණ සටනක් ඇසුරින් තමයි නිර්මාණය කරල තියෙන්නෙ.විශේෂයෙන්ම මේ සටනින් මියගිය අය වෙනුවෙන් සහ ඔවුන්ගේ පවුලෙ අය වෙනුවෙන්.. රටට කල සේවය වෙනුවෙන් ගෞරව කිරීමක් විදියට තමයි මෙය නිර්මාණය කරල තියෙන්නෙ.  2002 ජූනි FIFA World Cup තරගාවලියෙ තුන්වන ස්ථානයට තරග වැදුණෙ දකුණු කොරියාව සහ තුර්කියයි.. මේ තරගය යන අතර වාරයේදිම කහ මුහුදේ යොන්ග්ප්යොන්ග් දූපත ආසන්නයේ මුහුදු මායිමෙන් උතුරු කොරියාවෙ මුර සංචාරක නාවික යාත්‍රා දෙකක් දකුණු කොරියානු මුහුදට ළගා වෙනවා.දකුණු කොරියානු 357  මුර සංචාරක යාත්‍රාව සාමාන්‍ය විදියටම රාජකාරිය කරගෙන යන අතර වාරයෙදි උතුරු කොරියානු නාවික යාත්‍රා මඟින් ප්‍රහාරයකට ලක් වෙනවා..

 

 CLICK HERE TO DOWN LOAD

 

No comments:

Total Pageviews

Translate

Pages

Powered by Blogger.