Monday, July 14 2025
Breaking News
recent

Parallels (2015) පියා සොයා වෙනත් ලොවකට..






රෝනන් කාවර් කියන්නේ හොඳට ගුටිකන සටන්කරුවෙක්. එයාගේ නංගි බිට්‍රික්ස්. ඉතින් මෙයාලා දෙන්නටම අවුරුදු ගානකින් නොදැකපු තාත්තාගෙන් ඇමතුමක් ලැබෙනවා. ඒකෙන් කියවුනේ එක්තරා ගොඩනැගිල්ලක් අසලට, නියමිත වේලාවකදී එන්න කියලා. ඉතින් මේ ගමනට හැරී කියලා යාලුවෙකුත් එකතු වෙනවා. ගොඩනැගිල්ල ඇතුළට ගියපූ මෙයාලට හිතා ගන්නවත් බැරි දේවල්වලට මුණ දෙන්න වෙනවා.




No comments:

Total Pageviews

98366

Translate

Pages

Powered by Blogger.